N5 ජපන් පාඨමාලාව

N5 ජපන් පාඨමාලාව

 

N5 ජපන් පාඨමාලාව කොටස් 4කින් සමන්විත වන අතර​, ඔබට අවශ්‍ය නම් පාඨමාලාව එකවර ලබා ගත හැක​. සම්පූර්ණ පාඨමාලාව රු.20,000 කි. 

දීර්ග කලා! 2024 /04/ 30 දක්වා, පාඨමාලාවට එකවර ගෙවීම් කිරීමේදී රු.15,000ක් පමණි!!!

තවද කොටස් වෙන වෙනමද ලබා ගත හැක​. කොටස් වෙන වෙනම ලබා ගැනීමේදී එක් එක් කොටසක් රු.5,000 බැගින් වේ. 

වීඩියෝව බලන්න

සම්පූර්ණ​ N5 ජපන් පාඨමාලාව

ඔබ,සම්පූර්ණ

​ N5 ජපන් පාඨමාලාව එකවර ලබා ගන්නේ නම්

 

දීර්ග කලා! 2024 /04/ 30 දක්වා, පාඨමාලාවට එකවර ගෙවීම් කිරීමේදී රු.15,000ක් පමණි!!!

කොටස් වශයෙන්​ N5 ජපන් පාඨමාලාව

ඔබ,කොටස් වශයෙන්

​ N5 ජපන් පාඨමාලාව ලබා ගන්නේ නම්

 

N5 ජපන් පාඨමාලාව කොටස් 4කින් සමන්විත වන අතර​, කොටස් වෙන වෙනම ලබා ගැනීමේදී පහතින් ඇති ආකාරයට එක් එක් කොටසක් රු.5,000 බැගින් වේ.

N5 ජපන් පාඨමාලාවේ

1වෙනි කොටස 

හිරගනා, කතකනා සහ N5 විභාගයට අවශ්‍ය වචන ඉගෙනීම​.

රු.5,000

N5 ජපන් පාඨමාලාවේ

2වෙනි කොටස 

සරල වක්‍ය ලිවීම, ඉලක්කම් ​සහ කන්ජි ඉගෙනීම.​

රු.5,000

N5 ජපන් පාඨමාලාවේ

3වෙනි කොටස 

ක්‍රියා පද​, නාම විශේෂණ භාවිතය, වාක්‍ය රටා ඉගෙනීම සහ කන්ජි භාවිතය.​

රු.5,000

N5 ජපන් පාඨමාලාවේ

4වෙනි කොටස 

ආදර්ශ ප්‍රශ්ණපත්‍ර සාකච්චා කිරීම සහ විභාගයට සූදානම් වීම​.

රු.5,000

N5 විභාගයට අවශ්‍ය කන්ජි පමණක්

ඔබ, N5 විභාගයට අවශ්‍ය කන්ජි පමණක් ලබා ගන්නේ නම්

 

මෙහිදී ඔබට N5 විභාගයට අවශ්‍ය කන්ජි 125ක් සහ එම කන්ජි වලින් සෑදෙන වචන ඉගෙනීමට හැක​.

රු. 5,000