N5 ජපන් පාඨමාලාව

N5 ජපන් පාඨමාලාව

 

N5 ජපන් පාඨමාලාව කොටස් 4කින් සමන්විත වන අතර​, ඔබට අවශ්‍ය නම් පාඨමාලාව එකවර ලබා ගත හැක​. පාඨමාලාව එකවර ලබා ගැනීමේදී ඔබ ගෙවිය යුත්තේ රු.20,000ක් පමණි. (සීමිත කාලයකට පමණක් රු.15,000 පමණි!)

තවද කොටස් වෙන වෙනමද ලබා ගත හැක​. කොටස් වෙන වෙනම ලබා ගැනීමේදී එක් එක් කොටසක් රු.5,000 බැගින් වේ. (සීමිත කාලයකට පමණක් රු.4,000 පමණි!)

වීඩියෝව බලන්න

සම්පූර්ණ​ N5 ජපන් පාඨමාලාව

ඔබ,සම්පූර්ණ

​ N5 ජපන් පාඨමාලාව එකවර ලබා ගන්නේ නම්

 

සම්පූර්ණ​ N5 ජපන් පාඨමාලාව එකවර ලබා ගැනීමේදී ඔබ ගෙවිය යුත්තේ රු.20,000ක් පමණි.

සීමිත කාලයකට පමණක් රු.15,000 පමණි!


කොටස් වශයෙන්​ N5 ජපන් පාඨමාලාව

ඔබ,කොටස් වශයෙන්

​ N5 ජපන් පාඨමාලාව ලබා ගන්නේ නම්

 

N5 ජපන් පාඨමාලාව කොටස් 4කින් සමන්විත වන අතර​, කොටස් වෙන වෙනම ලබා ගැනීමේදී පහතින් ඇති ආකාරයට එක් එක් කොටසක් රු.5,000 බැගින් වේ. (සීමිත කාලයකට පමණක් රු.4,000 පමණි!)

N5 ජපන් පාඨමාලාවේ

1වෙනි කොටස 

හිරගනා, කතකනා සහ N5 විභාගයට අවශ්‍ය වචන ඉගෙනීම​.

(සීමිත කාලයකට පමණක් රු.4,000 පමණි!)

රු.5,000

N5 ජපන් පාඨමාලාවේ

2වෙනි කොටස 

සරල වක්‍ය ලිවීම, ඉලක්කම් ​සහ කන්ජි ඉගෙනීම.​

(සීමිත කාලයකට පමණක් රු.4,000 පමණි!)

රු.5,000

N5 ජපන් පාඨමාලාවේ

3වෙනි කොටස 

ක්‍රියා පද​, නාම විශේෂණ භාවිතය, වාක්‍ය රටා ඉගෙනීම සහ කන්ජි භාවිතය.​

(සීමිත කාලයකට පමණක් රු.4,000 පමණි!)

රු.5,000

N5 ජපන් පාඨමාලාවේ

4වෙනි කොටස 

ආදර්ශ ප්‍රශ්ණපත්‍ර සාකච්චා කිරීම සහ විභාගයට සූදානම් වීම​.

(සීමිත කාලයකට පමණක් රු.4,000 පමණි!)

රු.5,000

N5 විභාගයට අවශ්‍ය කන්ජි පමණක්

ඔබ, N5 විභාගයට අවශ්‍ය කන්ජි පමණක් ලබා ගන්නේ නම්

 

මෙහිදී ඔබට N5 විභාගයට අවශ්‍ය කන්ජි 125ක් සහ එම කන්ජි වලින් සෑදෙන වචන ඉගෙනීමට හැක​.

රු. 5,000