N3 ජපන් පාඨමාලාව
N3 ජපන් පාඨමාලාව
N3 ජපන් පාඨමාලාව කොටස් 5කින් සමන්විත වන අතර, ඔබට අවශ්‍ය නම් පාඨමාලාව එකවර ලබා ගත හැක. පාඨමාලාව එකවර ලබා ගැනීමේදී ඔබ ගෙවිය යුත්තේ රු.35,000ක් පමණි.
තවද කොටස් වෙන වෙනමද ලබා ගත හැක. කොටස් වෙන වෙනම ලබා ගැනීමේදී එක් එක් කොටසක් රු.10,000 බැගින් වේ.
වීඩියෝව බලන්න
සම්පූර්ණ N3 ජපන් පාඨමාලාව
ඔබ,සම්පූර්ණ
N3 ජපන් පාඨමාලාව එකවර ලබා ගන්නේ නම්
N3 ජපන් පාඨමාලාව කොටස් 5කින් සමන්විත වන අතර,
පාඨමාලාව එකවර ලබා ගැනීමේදී ඔබ ගෙවිය යුත්තේ රු.35,000ක් පමණි.
රු. 35,000 පමණි!
කොටස් වශයෙන් N3 ජපන් පාඨමාලාව
ඔබ,කොටස් වශයෙන්
N3 ජපන් පාඨමාලාව ලබා ගන්නේ නම්
N3 ජපන් පාඨමාලාව කොටස් 5කින් සමන්විත වන අතර, කොටස් වෙන වෙනම ලබා ගැනීමේදී පහතින් ඇති ආකාරයට එක් එක් කොටසක් රු.10,000 බැගින් වේ.
N3 ජපන් පාඨමාලාවේ
1වෙනි කොටස
N3 විභාගයට අවශ්‍ය වචන සහ භාවිතය.
රු.10,000
N3 ජපන් පාඨමාලාවේ
2වෙනි කොටස
N3 විභාගයට අවශ්‍ය ව්‍යාකරණ
රු.10,000
N3 ජපන් පාඨමාලාවේ
3වෙනි කොටස
ඇහුන්කන්දීම සහ කියවීම
රු.10,000
N3 ජපන් පාඨමාලාවේ
4වෙනි කොටස
ආදර්ශ ප්‍රශ්ණපත්‍ර සාකච්චා කිරීම සහ විභාගයට සූදානම් වීම.
රු.10,000
N3 විභාගයට අවශ්‍ය කන්ජි පමණක්
N3 ජපන් පාඨමාලාවේ 5වෙනි කොටස
මෙහිදී ඔබට N3 විභාගයට අවශ්‍ය කන්ජි 500ක් සහ එම කන්ජි වලින් සෑදෙන වචන ඉගෙනීමට හැක.
රු. 10,000