සම්පූර්ණ​ N2 ජපන් පාඨමාලාව (සකසමින් පවතී)

ඔබ,සම්පූර්ණ

​ N2 ජපන් පාඨමාලාව එකවර ලබා ගන්නේ නම්

 

N2 ජපන් පාඨමාලාව කොටස් 4කින් සමන්විත වන අතර​, ඔබට අවශ්‍ය නම් පාඨමාලාව එකවර ලබා ගත හැක​. තවද කොටස් වෙන වෙනමද ලබා ගත හැක​. පාඨමාලාව එකවර ලබා ගැනීමේදී ඔබ ගෙවිය යුත්තේ රු.60,000ක් පමණි. කොටස් වෙන වෙනම ලබා ගැනීමේදී එක් එක් කොටසක් රු.17,000 බැගින් වේ.

රු. 60,000 පමණි!(සකසමින් පවතී)

කොටස් වශයෙන්​ N2 ජපන් පාඨමාලාව (සකසමින් පවතී)

ඔබ,කොටස් වශයෙන්

​ N2 ජපන් පාඨමාලාව ලබා ගන්නේ නම්

 

N2 ජපන් පාඨමාලාව කොටස් 4කින් සමන්විත වන අතර​, කොටස් වෙන වෙනම ලබා ගැනීමේදී පහතින් ඇති ආකාරයට එක් එක් කොටසක් රු.17,000 බැගින් වේ.

N2 ජපන් පාඨමාලාවේ

1වෙනි කොටස 

N2 විභාගයට අවශ්‍ය වචන ඉගෙනීම​.

රු.17,000

N2 ජපන් පාඨමාලාවේ

2වෙනි කොටස 

වාක්‍ය රටා ඉගෙනීම සහ කන්ජි භාවිතය.​​

රු.17,000

N2 ජපන් පාඨමාලාවේ

3වෙනි කොටස 

වාක්‍ය රටා ඉගෙනීම සහ කන්ජි භාවිතය.​

රු.17,000

N2 ජපන් පාඨමාලාවේ

4වෙනි කොටස 

ආදර්ශ ප්‍රශ්ණපත්‍ර සාකච්චා කිරීම සහ විභාගයට සූදානම් වීම​.

රු.17,000

N2 විභාගයට අවශ්‍ය කන්ජි පමණක් (සකසමින් පවතී)

ඔබ, N2 විභාගයට අවශ්‍ය කන්ජි පමණක් ලබා ගන්නේ නම්

 

මෙහිදී ඔබට N2 විභාගයට අවශ්‍ය කන්ජි 1,000ක් සහ එම කන්ජි වලින් සෑදෙන වචන ඉගෙනීමට හැක​.

රු. 25,000