N3 ප්‍රශ්ණ සාක්ච්ඡා කිරීමේ සම්මන්ත්‍රණය!
මෙවර N3 විභාගයට සූදානම් වන සිසුන් සඳහා ප්‍රශ්ණ සාක්ච්ඡා කිරීමේ සම්මන්ත්‍රණය!
ජුනි මස 11 වන ඉරිදා පෙරවරු 10:00 සිට පස්වරු 3:00 දක්වා.
ජපන් ජාතික අන්ජු සෙන්සේ සමඟ ප්‍රශ්ණ සාකච්ඡා කිරීමට ඇති මහඟූ අවස්ථාව මඟ හරවා ගන්න එපා!!!
රු. 3,000ක් පමණි!
මුදල් ගෙවා ඔබගේ ආසනය වෙන්කරවා ගන්න